මුදල් පනතේ යෝජනා කීපයක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට විපක්ෂය විරෝධතා මතු කළේ ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මේ විවාදය සිදු කරන්නේ රෙගුලාසී පමණක් නොව රටේ ආර්ථිකය බව කීය.
පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 15කට තාවකාලිකව අත්හිටුවනු ලබන බව කතානයක කරූ ජයසූරිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.