අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "CICA" 4වැනි ආසියානු සමුළුව ඇරඹේ

    මැයි 21, 2014
    අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ 4 වැනි ආසියානු සමුළුව අද (21) උදෑසන ෂැංහයි සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගින් මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිතවරුන් ද මෙම අවස්ථාවට එක්වූහ. 
     
    මෙහිදී සමුළුවට සහභාගිවි සිටින රාජ්‍ය ප්‍රධානීන් ඇතුළු නියෝජිතවරුන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
     
    DB
     
    HE CICA 1 2
     
     
     
    HE CICA 1 3
     
     
     
    HE CICA 1 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya