හිටපු එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Richard L. Armitage මහතා ඊයේ (08) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.