මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් වකුගඩු රෝග නිවාරණ සන්නාම තානාපතිවරයෙකු පත් කරයි

    සැප්තැම්බර් 09, 2015
    වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සන්නාම තානාපතිවරයෙකු ලෙස ගෝල් ෆේස් හෝටල් සමූහයේ සභාපති සංජීව ගාඩිනර් මහතා  පසුගිය දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පත්වීම් ලිපිය භාරගත්තේය.
     
    ජනාධිපති කාර්යාලයේ දී මෙම පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya