මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර සහ වයඹ ප්‍රධාන අමාත්‍යවරු පත් කරති

    සැප්තැම්බර් 08, 2015

    බස්නාහිර සහ වයඹ පළාත් දෙක සඳහා ප්‍රධාන අමාත්‍යවරුන් පත් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (08) සිදු කෙරිණි.


    බස්නාහිර පළාතේ මහ ඇමතිවරයා ලෙස ඉසුරු දේවප්‍රිය මහතා ජනාධිපතිතුමා ඉදිරියේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී. ලෝගේශ්වරන් මහතා අතින් පත්වීම් ලිපිය බාරගත්තේය.

     

    වයඹ පළාත් මහ ඇමතිවරයා ලෙස ධර්මසිරි දසනායක ජනාධිපතුමා ඉදිරියේ වයඔ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya