මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති හමුවේ

    සැප්තැම්බර් 07, 2015

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි.

    මෙම හමුවේදි වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය වැඩිකිරීම පිළිබඳව සහ වෛද්‍යවරුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya