මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජන්ම දිනය දා ජනපති හිඟුරක්ගොඩ නගරයේ ජනතාව සමඟ

    සැප්තැම්බර් 04, 2015

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය ජන්ම දිනය දා (03) පැවති පින්කම් සහ ප්‍රජා සත්කාරයන්ගෙන් අනතුරුව හිඟුරක්ගොඩ ජනතාව සමඟ ගැවසෙමින්, ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය.

    ජනතාව එතුමාව හරසරින් පිළිගත් අතර එතුමාට සුබ පතන්නටත් එතුමාගේ සුහද කතාබහට එක්වන්නටත් අමතක නොකළහ. ඇතැම් වැඩිහිටියෙකු ජනාධිපතිතුමාව පිළිගත්තේ මහත් වූ සංවේදී හැඟීමෙනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya