මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජවිපෙ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

    සැප්තැම්බර් 03, 2015

    පසුගිය මහමැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හිටපු විගණකාධිපතිවරයෙකු වූ සරත්චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අවස්වන බව පැවසීය.

    අද (03) පාර්ලිමේන්තුවේදී සිය මංගල කතාව සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya