අභිනව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ඉලන්ගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා පිළිගත් බව කතානායක කරූ ජයසූරිය මහතා අද (2) පාර්ලිමේන්තුවට දැන්වීය.