මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාට කුරුඳු නිපැයුම් පිරිනැමේ

    අගෝස්තු 31, 2015
    තත්ත්වයෙන් ඉහළ උසස් පිරිසිදු කුරුඳු  නිපැයුම් රන්දෝලි පළමු පෙරහැර දිනයේ ශ්‍රී දළදා මාළිගාවට පූජා කිරීමේ චාරිත්‍රයක් වසර 25ක් තිස්සේ පවත්වා ගෙන එන ශෂීස් ප්‍රසන්ත වැදිගේ මහතා මෙවර ද එම පූජාව මහත් හරසරින් සිදු කළේය.
    දළඳා පෙරහැර අවසන් වීමෙන් අනතුරුව රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිතුමාට ද එබදුම අයුරෙන් කුරුඳු නිපැයුම් පිදීමේ උත්සවයක් පැවැත්වේ.
    ඡායාරූප - සුදත් සිල්වා
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya