මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමන් ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර නැරඹීමට එක්වෙයි

    අගෝස්තු 30, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ (29) පස්වරුවේ ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර නැරඹීමට එක් විය.

     

    ජනාධිපතිතුමන් සමඟ සිය පවුලේ සාමාජිකයින් ද පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya