මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී දළදා පෙරහැර වෙනුවෙන් දායකත්වය සැපයූ ආයතන වෙත ජනපතිතුමන් අතින් සමරු තිළිණ

    අගෝස්තු 29, 2015

    ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයය වෙනුවෙන් දායකත්වය සහ අනුග්‍රහය සැපයූ ආයතන වෙත ස්තූතිය ප්‍රකාශ කරනු වස් සමරු තිළිණ ප්‍රදානය කිරීමක් අද (29) මහනුවර ජනාධිපති මන්දිරයේ දී  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    එහිදී පැමිණ සිටි ආයතන නියෝජිතයින් සමග ජනාධිපතිතුමා සුහද පිළිසදරක ද නිරත විය. අනුග්‍රාහක ආයතන නියෝජිතයින් ජනාධිපතිතුමා වෙතින් සමරු තිළිණ ද ලබාගත්තේය.

     

    SDF

     

    pera sponser

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya