මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    08 වෙනි පාර්ලිමේන්තුව සැප්තැම්බර් 01 ඇරඹේ

    අගෝස්තු 28, 2015

    08 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සැප්තැම්බර් 01 දින පෙරවරු 9.30ට රැස්වීමට නියමිතය.


    ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අංක 1929/13 යටතේ පසුගිය 26 දින නිකුත් කරනු ලැබ ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම කැඳවීම සිදුකෙරෙන බව ද ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya