මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙති

    අගෝස්තු 24, 2015

    නව රජයේ කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    නව රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාත්, අධිකරණ අමාත්‍යවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස ඩී.එම්. ස්වාමිනාදන් මහතාත් මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya