මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටෝනි බ්ලෙයාර් ජනාධිපති හමුවේ

    අගෝස්තු 25, 2015
    පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණි ටෝනි බ්ලෙයාර් මහතා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ විය.
     
    පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ඉතා සාමකාමී නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව ද ටෝනි බ්ලේයාර් මහතා මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ප්‍රසාදය පළ කර සිටියේය. 
     
    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලබා ඇති දියුණුවද අගය කළ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයා එහි ප්‍රවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවද ප්‍රකාශ කළේය.
     
    ඡායාරූප - සුදත් සිල්වා
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya