මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පත්කරේ

    අගෝස්තු 19, 2015
    අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පත් කර ඇති අතර එම ධූරය පිළිබද අක්තපත්‍රය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ඒ මහතා වෙත පිළිගැන්වීය.
     

    අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඇතුළු එහි සාමාජිකයයෝ ද කුමාර සංගක්කාර මහතාගේ බිරිද ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    (ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය) 
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya