මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ නිරික්ෂණ විදෙස් නියෝජිත පිරිසක් ජනපති හමු වෙති

    අගෝස්තු 15, 2015

    2015 පාර්ලිමේන්තු මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ නිරික්ෂකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූහ.

    ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු විය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya