මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උස්වත්ත කර්මාන්ත පුද්ගලික සමාගමේ බණ්ඩාරගම කර්මාන්ත ශාලාව විවෘත කෙරේ

    අගෝස්තු 15, 2015

    උස්වත්ත කර්මාන්ත පුද්ගලික සමාගම මගින් බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ ඉදිකරන ලද නව කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (15) පෙරවරුවේ විවෘත කෙරිනි.

    උස්වත්ත කර්මාන්ත පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක කුයින්ටස් පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya