මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනපති හමු වෙයි

    අගෝස්තු 14, 2015
    ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අද (14) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
    දිවයින පුරා විසිර සිටින අසරණ පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් සහ ඔවුන්ගේ ජීවන ගැටලු විසඳීම වෙනුවෙන් පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කෙරිණි.
     

    මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය, පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා යන මහත්වරු ඇතුළු සංගමයේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 
     

    (ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය)
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya