මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පිළිමතලාව රණවන පුරාණ රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වල

    අගෝස්තු 09, 2015

    පිළිමතලාව රණවන පුරාණ රජමහා විහාරස්ථානයට ඊයේ (08) වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තේ ය.

    විහාරාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය අම්පිටියේ ශ්‍රී චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේද බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත විය.

    උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

     

    ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක්ද විහාරස්ථනය වෙත පැමිණ සිටි අතර ජනාධිපතිතුමා ඔවුන්ගේද තොරතුරු විමසමින් සුහද පිළිසදරක නිරත විය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya