මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 43 සංවත්සරයට ජනපති එක් වෙයි

    අගෝස්තු 09, 2015

    මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 43 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) මහනුවරදී පැවැත්විණි.

    සංගමය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ අය ඇගයීමට ලක් කරමින් සම්මාන හා තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකානයක, නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මහනුවර සිංහල වෙළඳ සංගමයේ සභාපති මහින්ද ඒ මුණසිංහ මහතා ඇතුළු සාමාජිකයින්ද මීට එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya