මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල සඳහා නව උප කුලපතිවරුන් දෙදෙනෙකුට පත්වීම්

    අගෝස්තු 05, 2015

    කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල සඳහා නව උප කුලපතිවරුන් දෙදෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද (05) පෙරවරුවේ සිය පත්වීමි ලිපි ලබාගත්හ.

     

    කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස මහාචාර්ය උපුල් දිසානායක මහතා ද මෙලෙස ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි ලැබූහ.

     

    ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම පත්වීම් ප්‍රදානය සිදුවූ අතර මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතාද එක්විය.

     

    VC2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya