කිසිවෙකුගේ ආරාධනයකින් හෝ ඉල්ලීමකින් තොරව වැලිඔය ජනපදයට හදිසියේම ගිය ජනාධිපතිතුමා එහි ගොවි ජනතාව හමුවී ඔවුන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳ විමසා බැලීය.
මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB