මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති යාපනයේ ජනතා ගැටලු සොයා බලයි

    ජූලි 29, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (28)  දහවල් යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් එම ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳ ව සොයා  බැලීය.
     
    මේ අතරවාරයේ දී යාපනය නගරයේ පිහිටි කයිලාසපිල්ලෙයාර් කෝවිල වෙත ද ගිය ජනාධිපතිතුමා එහි පැවැති පූජාවට සහභාගී වී ආශිර්වාද ලබා ගත්තේය.
     
    ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya