මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චියට ලංකා සතොස සුපිරි මෙගා වෙළෙඳ සංකීර්ණයක්

    ජූලි 29, 2015
    කිලිනොච්චිය නගරයේ ඉදිකළ කිලිනොච්චිය ලංකා සතොස සුපිරි මෙගා වෙළෙඳ සංකීර්ණය ඊයේ (28) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.
     
    සමරු ඵලකය නිරාවරණය කර වෙළෙඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි භාණ්ඩ ද පරික්ෂා කර බැලීය.
     
    ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya