මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අරලගංවිල ප්‍රදේශවාසී ජනතාව සමඟ සුහද කථා බහක

    ජූලි 28, 2015

    අරලගංවිල කන්දේගම රජමහා විහාරයේ ඉදිකළ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරිමේ පුණ්‍යෝත්සවයට පසුගියදා සහභාගී වූ ජනාධිපතිතුමාට තම ආදරණීය ප්‍රදේශවාසී ජනතාව සමඟ ද සුහද කථා බහක නිරත වීමට අවස්ථාව ලැබුණි.

     

    සුපුරුදු ලෙන්ගතු කමින් එම ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත වූ අතර කලෙකින් හමු වූ තම සමීපතමයෙකු සමඟ ආ ගිය තොරතුරු කථා බස් කළ අයුරු දක්නට ලැබුණි.

     

     

    ( ඡායාරූප - චන්දන පෙරේරා )

    SDF

     

    arangawila 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya