මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාල දිවයිනේ 50 වන ජාතික නිදහස් උළෙල අභිමානවත් අයුරින්

    ජූලි 27, 2015
    මාල දිවයිනේ 50 වන ජාතික නිදහස් උළෙල ඉතා අභිමානවත් අයුරින් ඊයේ (26) පස්වරුවේ මාලේ අගනුවර Darubaruge   සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස  ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.
     
    සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි ජනාධිපතිතුමා මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල්ලා ගයුම් මහතා විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදී.
     
    නිදහස් දින උත්සවයට සහභාගී වී සිටි සෙසු රාජ්‍ය නායකයන් සමඟ ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය.
     
    (ඡායාරූප - සුදත් සිල්වා)
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya