මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ඉන්කෝපරේටඩ් ඉංජිනේරු ආයතනයේ සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 26, 2015

    ශ්‍රී ලංකා ඉන්කෝපරේටඩ් ඉංජිනේරු ආයතනයේ 37 වන වාර්ෂික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

    උත්සවය වෙත පැමිණි ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ඉන්කෝපරේටඩ් ඉංජිනේරු ආයතනයේ සභාපති යූ.පී.පී. කවිකේශව මහතා ඇතුළු නිලධාරි මණ්ඩලය විසින් පිළිගත්තේය.

    ආයතනයේ සුවිශේෂි දක්ෂතා පෙන්වූ ඉංජිනේරුවරුන් සඳහා ජනාධිපතිතුමා අතින් සහතිකපත් හා සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya