මාලදිවයින් ජාතික නිදහස් උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස එක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව ගියේය.