මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට නැවත මුදල් ලබාදෙයි

    ජූලි 24, 2015

    ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මුදල් නැවත ලබාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්විණි.

    ගොල්ඩන් කී තැන්පත්කරුවන් 15 දෙනෙකුට මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව චෙක්පත් සහ ලිපි ප්‍රදානය කෙරිණි.

    kpm

     

    unnamed 8

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya