මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට ජනපති එක් වෙයි

    ජූලි 16, 2015
    අපවත්වී වදාළ සිරිධම්ම රක්ඛිත වංසාලංකාර අනුවිජ්ජික ධුරන්දර අමරපුර මහ නිකායේ ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශවයේ සම්මාන නායක උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට ඊයේ (15) පස්වරුවේ ඓතිහාසික දිඹුලාගල පුද බිමේදී පැවැත්වුණු අතර ජනාධිපති  මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක් විය. 
     
    තෛනිකායික මහා සංඝරත්නය ද හිටපු මැති ඇමතිවරු, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු අතිවිශාල ජනතාවක් අවමංගල පුණ්‍යොත්සවයට එක්ව සිටියහ.
     
    NDH/ ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya