මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුනායක ගුවන් හමුදා කඳවුර ජනපතිගේ නිරීක්ෂණයට

    ජූලි 13, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගියදා කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක යෙදිණි. එහිදී ජනාධිපතිතුමාව ගුවන් හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර පසුව එතුමා ගුවන් හමුදාවට අයත් ගුවන් නඩත්තු අංගනය නිරීක්ෂණය කළේය.
     
    එම අවස්ථාවේදී කෆීර් ප්‍රහාරක යානාවක් පිළිබඳ එහි සිටි ගුවන් නියමුවෙක් ජනාධිපතිතුමාව දැනුවත් කළ අතර ජනාධිපතිමාගේ පැමිණිම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීමත් සිදු කළේය.
     
    NDH/ ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya