මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න මහතා පත් කෙරේ

    ජූලි 13, 2015
    නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න මහතා පත් කර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේදී  ලබා ගත්තේය. ඉන්පසු ඒ මහතා පෙරේදා (11) නාවික හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ වැඩභාර ගත්තේය.
     
    වයිස් අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයායි. 
     
    1980 නොවැම්බර් පළමු වැනිදා නාවික හමුදාවට බැදුණු විජේගුණවර්ධන මහතා අවසන් වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.
     
    NDH/ ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya