මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඉෆ්තාර් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 08, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති මන්දිරයේ දී ඊයේ (07) පස්වරුවේ පැවැත්විණි.
     
    රටේ සියලු ජාතීන් අතර සාමය සහ සංහිදියාව ගොඩ නංවමින් සාමූහිකත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැංවීමේ වැඩපිළිවෙළේදී මෙවැනි ආගමික උත්සව සියලු දෙනා එක්ව සැමරීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
     ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya