මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

    ජූලි 07, 2015

    සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට එම පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවයට සහභාගී වූ ජනාධිපතිතුමා අනතුරුව ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

    මෙම අවස්ථාවට බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එක් සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya