මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනව අස්ගිරි මහ නා හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගන්වයි

    ජූලි 07, 2015

    සියම් මහා නිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී ධම්මනන්ද අත්ථදස්‍යාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට එම පදවියට අදාළ විජිණිපත පිළිගැන්ම ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරෙණි.

    අභිනව ස්වාමීන් වහන්සේලාට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්විණි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya