නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර්ය අබ්දුල් කලාම් මහතා ජනපති හමු වෙයි

    ජූනි 26, 2015
    සංචාරයක් සඳහා දිවයිනට පැමිණි හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමු විය. 
     
    ජනාධිපති කාර්යාලය වෙත පැමිණි හිටපු ඉන්දීය ජනාධිපතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපතිතුමා එතුමා සමග සුහද කථා බහක නිරත විය.
     
    අමාත්‍ය පාඨලි චමිපික රණවක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya