දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ සමාලෝචනය මෙන්ම පසුගිය සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝදනයක් ද සිදු කෙරෙන බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්. සේනානායක මහතා ප්‍රකාශ කළේය.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මෙම කමිටු රැස්වීමට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසනත් සේනානායක යන මහත්වරුන්, දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සංවර්ධන ක්‍රියාවලියේ නියුතු ක්‍රියාකාරීන් රැසක් එක්වීමට නියමිතය.
kpm/WK_DMU_ Polonnaruwa