උතුරේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ පාසල් 17ක පාසල් දරුවන් මීට එක් ව සිටි අතර තම පාසල්වල පවතින අඩුපාඩු පිළිබඳ ව මෙහිදී දරුවන් ජනාධිපතිතුමා වෙත දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පා.ම මාවෙයි සේනාධිරාජා යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB