නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා විද්‍යා දැරියගේ මව සහ සහෝදරයා හමුවෙයි

    මැයි 27, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (26) යාපනය ආණ්ඩුකාර නිල නිවසේ දී, පසුගිය දා ඝාතනයට ලක් වූ විද්‍යා දැරියගේ මව සහ සහෝදරයා හමු  විය.
     
    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පා.ම මාවෙයි සේනාධිරාජා යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya