විහාරාධිපති හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ අතර විහාරස්ථානයේ අඩුපාඩු කිහිපයක් පිළිබඳව ද උන්වහන්සේ ජනාධිපතිතුමා දැනුවත් කළහ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
SDF