එක් එක් දිස්තික්කයෙන් 100 දෙනෙකු බැඟින් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් 2500කට වඩා පිරිසක් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය.
මෙම උත්සවය මාතෘ භූමිය සඳහා කැපකිරීම් කළ සන්නද්ධ හමුදාවේ සහ පොලිසියේ මියගිය රණවිරුවන් සැමරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ රණවිරු සේවා අධිකාරිය (RVSA) විසින් සංවිධානය කොට ඇත.
මෙම ප්‍රධාන උත්සවයට සමඟාමීව, එක් එක් පළාත ප්රමුඛ කරගනිමින් සමරු උත්සව 8 ක් ජූනි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
SDF