විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, රොෂාන් රණසිංහ යන මහත්වරු ද පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරු ද පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු නියෝජිත පිරිසක් මීට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB