ඊයේ (17) පස්වරුවේ පොලොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය රාජකාරී අවසන් කර එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව හමු වී සුහද කථා බහක නිරත විය. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය DB