නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කතානායක සහතික කරයි

    මැයි 15, 2015
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව අනුව කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් අද (15) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතෙ හි සහතිකය සටහන් කරන ලදී.
     
    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පසුගිය අප්‍රේල් 28 දින සංශෝධන සහිත ව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊට පක්‍ෂව ඡන්ද 215 ක් ලැබුණු අතර විපක්‍ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya