සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
අමාත්‍ය රවුෆ් හකීම්, අබ්දුල් කාදර්, ඒ.එච්.එම් සලීම් යන මහත්වරු ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.එම්.එම්. සින්සාන් යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB