නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත නියෝජ්‍ය අමාත්‍ය නෙරන්ජන් වික්‍රමසිංහගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    මැයි 14, 2015

    අභාවප්‍රාප්ත නීතිය හා සාමය පිළිබඳ සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති මාවතගම නිවසට අද (14) දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya