රුපියල් මිලියන 45ක් වැය කරමින් ඉදිකළ දෙමහල් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
රාජිත සේනාරත්න ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංගම් සඳහා ක්‍රිඩා උපකරණ ඛෙදාදීම ද සංකේතාත්මකව ජනාධිපතිතුමා අතින් සිදු විය.
අමාත්‍ය රාජිත සේනාරත්න, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති කුෂ්මන් ද සිල්වා යන මහත්වරු ඇතුළ් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB