ශ්රී ලංකාවට පත්ව ආ පාකිස්ථාන නව මහකොමසාරිස් සයිඩ් ෂකීල් හුසේන් මහතා අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත්ර භාර දුන්නේය.