එම කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සෑම සහයක්ම ශී‍්‍ර ලංකාවට ලබාදෙන බව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.
ශී‍්‍ර ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.
kpm